පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා

kusaladamma

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එදින පස්වරු 3 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පැවැත්වෙනු ඇති.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි.

More Stories