oil

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලින් සියයට 90 ක් පමණ ලැබුණු බව කී ශාන්ත සිල්වා මහතා අද පස්වරුවේ සිට නැවත ඉන්ධන ප්‍රවාහන ආරම්භ කරන බව ද සඳහන් කළේය.

More Stories