Similar Posts
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
තේනුවර හා ගාමිණී ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබදව ප්‍රශ්ණ කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා විසින් අභියාචනාධිකරනයට ඉදිරිපත්කළ රීට් පෙත්සම නිශ්ප්‍රභා කිරීමට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කර ඇත. ඉහත රීට් පෙත්මසම මගින් පෙත්සම්කරැවන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදිමේ සහතික නීත්‍යානුකූල නොවන බවත්, කැබිනට් මණ්ඩලයක් පත්කර නොමැති අවස්ථාවක වෙනත් ඇමතිවරයෙකු…
වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!
ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04) විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…
පොලොන්නරුවේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවත් ගොවීහු පවසති. දිඹුලාගල,අරලගංවිල වැන්බි ප්‍රදේශවල නාඩු තෙත වී කිලෝව රුපියල් 40 සිට 44 දක්වා මිලගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගණිමින් සිටින අතර සම්බා තෙත වී කිලෝව 41 සිට රුපියල් 48 දක්වා විවිධ මිල…
අහිතකර කාළගුණය නිසා ශ්වසන රෝග ඉහළට
අහිතකර කාළගුණය සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වයස අවුරුදු 2ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙන්ම ගර්භනී මව්වරුන්, දියවැඩියා රෝගීන්, දීර්ඝකාලීනව ස්වසන රෝගවලින් පීඩා විඳින්නන් ආදීන් තම සෞඛ්‍ය තත්වය…
වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට
දිඹුලාගල මගුල්දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ වගාවන් රැක බලාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පෙරේදා(10) රාත්‍රියේ වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ,අසේලපුර,මහින්දාගම,අංක 52 ලිපිනයේ පදිංචිව සිටි මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක (33) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට මෙම සිවිල් ආරක්ෂක සෙබලා පෙරේදා(10) මගුල් දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ…