බොරතෙල් සංචිත සීඝ්‍රයෙන් පහළට

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විටත් ඩීසල් නොමැති කම හේතුවෙන් බලාගාර කිහිපයක විදුලි ජනන කටයුතු සිදුනොකෙරෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් බලාගාර සඳහා දැවී තෙල් ප්‍රමාණවත් වන්නේ ද තවත් දින දෙකකට බව සඳහන්ය.

මෙම තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් විදුලි කප්පාදු කාලසීමාව ඉහළ නැංවීමට ද සිදුවේ.

More Stories