Similar Posts
ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික…
21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන්…
යාපනයේ ගැටුමක්
යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.
විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 3කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. ඇන්ටිගුවාහි කූලිප් ක්රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී…
ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15
ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවයේ නීත්‍යඥාණුල භාවය ප්‍රශ්ණ කරමින් අභියාචනයට ගොනු කරනු ලැබූ පෙත්සම නිශ්ප්‍රභා කරමින් එහි තීන්දුව පසුගිය 7 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම තීන්දුව මේ වන තෙක් ප්‍රකාශයට පත් නොවූ නිසා, පෙත්සම්කරුවන්ට පෙත්සම නිශ්ප්‍රභා කිරීමට හේතු දැන ගැනීමට මෙතෙක් නොහැකිව තිබේ. මේ සම්බන්ධව අදහස්…