මානව හිමිකම් කොමිසම රැස්වෙයි

manawa-himikam

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර දැනට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණවලට හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

More Stories