Similar Posts
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින…
පාප් වහන්සේගෙන් කාදිනල්ට ලිපියක්
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි…
ලබන වසරේ දැවැන්ත අර්බුදයක්
ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
2022 පැතිරෙන H5N1 විනාශකාරී කුරුළු උණක් ගැන අනතුරු අඟවීම් නිකුත් වෙයි
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් දැවැන්ත කුරුළු උණක් පැතිරීම පාලනය කර ඇති අතර, එය මිනිසුන්ට “මහා ව්‍යසනයක්” බවට පත් විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. වෛරසය මිනිසුන්ට ආසාදනය වුවහොත් එය මාරාන්තික විය හැකි බවට පරීක්ෂණ මගින් සාධක සොයාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2003 වසරේ සිට සොයා ගෙන ඇති රෝගීන් 863 න් අඩකට වඩා…
ගෝල්ෆේස් තනිනොකරමු – ගාල්ලේ උද්ඝෝෂණය දිගටම
ගෝල්ෆේස් තනිනොකරමු තේමාව යටතේ ගාල්ල බස් නැවතුම අසල පැවැත්වෙන උද්ඝෝෂණයක කූඩාරමක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහා කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙම උද්ඝෝෂණය ඉකුත් 15 වැනිදා ආරම්භ විය.මෙහිදී නීතීඥවරුන් පිරිසක් මැදිහත්වී පොලිසිය සමග සාකච්චා කිරීමෙන් පසු ගැටුම සමතයකට පත් විය. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ. – ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත බලාත්මක වෙයි
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින්…