Similar Posts
මාර්ගෝපදේශ 14ක් සහිත තවත් ගැසට් නිවේදනයක්
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ…
මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල පශු සම්පත් අංශය…
සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා රෝගින් අසරණ වෙයි
ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති 15ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල ඇතුළු මෙම ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය රෝහල් කිපයකම පිරිස් එක්විමත් සමග වතුකරය ඇතුළු මෙම ප්‍රදේශයේ රෝගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා, වෛද්‍ය නොව වෘත්තිය සමිති 15ක් ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින්…
තරුණයකුට එල්ලා ගැසූ පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති
අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයකුට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ඊයේ (22) නියෝග කළේය. 2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ…
ශ්‍රේෂ්ඨාධිකරණ තවමත් සිංහල බසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නැහැ
සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව…
18 වංගුව 02වැනි වංගුවෙන් වැසේ
මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය 02වැනි වංගුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දෙවන වංගුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ද පොලීසිය සඳහන් කරයි. වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය…