Electricity විදුලිය ගැන තොරතුරු නිවසට විදුලිය ලබාගැනීම විදුලිය රචනා විදුලිය ඉතිහාසය විදුලි බල මණ්ඩලය දුරකතන අංක විදුලිය බිදවැටීම් ජල විදුලිය නිපදවන ආකාරය

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එහි දෙවන අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (01) පස්වරුවේ සිට එහි දෙවන අදියර ආරම්භ කරන බව එම සංගමය සදහන් කරයි.

එම තීරණයත් සමග විදුලි ඉංජිනේරුවරුන් පැය 8ක සේවා කාලයෙන් බාහිර හදිසි බිදවැටීම් සේවාවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.

More Stories