sugar-ants sugar price sugar formula sugar song sugar series sugar 1kg sugar nearby sugar level 3 main types of sugars sugar or suger sugar daddy sugar restaurant

සීනි හිගය නැවත උග්‍ර තත්වයන්ට පත්විමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනුයේ හැටන් ප්‍රදේශයේ වෙලද සැල්වල මෙන්ම සතොස ආයතය තුලද සිනි  නිසි ලෙස ලබා ගැනිමට ‍නොහැකිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ සීනි තොග නිසි ලෙස නොලැබිමත් සමග සිනි හිගයක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් සතොස ආතයනය සේවකයකු පවසන ලද්දේ සීනි තොග ප්‍රමාණවත් ලෙස නොලැබිමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories