Similar Posts
නව බද්ද නිසා මත්පැන් සිගරට් මිල ඉහළට
රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලුම මත් පැන් සහ බීර වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි. සංස්ථා මත්පැන් මිලිලීටර් 750ක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල 2.5%කින් මිල වැඩිවී…
ප්‍රදේශ රැසක පොල් වගාවට හානි
මෙරට පොල් වගාවෙන් සියයට අසූවක ප්‍රමාණයකට සුදු මැස්සාගේ හානිය පැතිරී ඇති බවත් මේ නිසා ඉදිරියේ දී පොල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාරසිරි බමුණුකොත්ගෙ මහතා පවසයි. මධ්‍යම පළාතේ පොල් වගාව තුළ සුදු මැස්සාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කරන වැඩසටහන් අතුරින් එහි පළමු වැඩසටහන ගම්පොළ ප්‍රාදේශීය…
A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක්
හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව…
හිටපු අගමැති මහින්ද වහා අත්අඩංගුවට ගන්න – නීතිඥවරු
ඊයේ (09) දින “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන අරගලවලට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ…