අද(14) සිට සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දමයි

අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

More Stories