කොරෝනා ආසාදිතයින් ගණන 10ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනියි.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10කි.

56 හැවිරිදි කාන්තාවකට සහ 17 හැවිරිදි ගැහැනු දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සදහන් වෙයි.

More Stories