වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති අතර අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමය පවසයි.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව සදහන් වේ.

More Stories