තවත් මන්ත්‍රීවරයෙක් කොරෝනා රැගෙන යයි

coronadead

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

ඔහු කොරෝනා ආසාදනයෙන් හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මියගොස් ඇත්තේ අම්බලංගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදුවගේ මහතාය. මියයන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

 

 

More Stories