Similar Posts
මත්පැන් මිල අඩු වෙයිද?
මත්පැන් අළෙවියේ අඩු වීමක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ, අඩු ආදායම් ලාභින් භාවිත කරන කාලෙ බෝතල් අළෙවියේ අඩුවක් බවත් එය ප්‍රමාණයක් ලෙස 43%ක් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම මත්පැන් භාවිත කළ පිරිස විකල්ප ලෙස නීත්‍යනුකූල නොවන මත්පැන් භාවිතයට හුරුව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යට මෙන්ම රාජ්‍ය ආදායමට ද හානිකාරක තත්ත්වයක් ඇතිවිය හැකි…
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට තද වැසි
හැටන් ආශ්රිත ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හමුවේ හැටන් කුඩාගම අංක 23 දරණ නිවසට විශාල කලු ගලක් පෙරලිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම නිවසේ හිමිකරු රත්නසිරි මහතා පවසන ලද්දේ ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් නිවස පිටුපස තිබු විශාල කලු ගලක් පෙරලිමෙන් තම නිවසේ බිත්තියක් මුලු මනින්ම විනාශයට පත්වු බවත්ය. මෙම ගල…
කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදුකරති. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය….
දුම්රිය රියදුරන් චීන මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි
දුම්රිය එන්ජින් රියදුරන්, චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය දිනෙක එවැනි මැදිරි සහිත දුම්රියක් දෙකඩවී නොනැවතී කිලෝමීටරයක් පමණ ධාවනය වීමයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ චීනයෙන් ආනයනය කර ඇති දුම්රිය මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන…
1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්
යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි්රතාන්ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක්‍රමණයට පෙර වහාම ක්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සැලසුම්…