Similar Posts
අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන…
ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප් කියා…
සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ…
ඒ. 30 කොවිඩ් ප්‍රභේදය භයානකයි
කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය. මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය. සංචරණ…
කොරෝනා තොරතුරු වසන් කළොත් අපත් වසන්වේවි
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවය. “ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ…
දිනකදී වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වේ
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් එක් ලක්ෂ අසු තුන්දහස් විස්සක් ඊයේ (22දා ) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි . ඒ අනුව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹීමෙන් පසු ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22දා ) වාර්තාවිය. බ්‍රසීලයෙන් 54 ,771 දෙනෙකු ද ඇමරිකා එක්සත් ජනපදයෙන් 36,617 ක්ද ,ඉන්දියාවෙන් 15,400 කට…