Similar Posts
විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු
නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය…
කොළඹ වායු දුෂණය ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්ෂණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…
රනිල්ට අගමැතිකම කැරකෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්
අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය පරික්ෂනයක් ආරම්භකර තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර…