අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය.

“අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව”

මේ වනවිට ප්‍රාන්ත 39ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර  බයිඩන් කොට්ඨාස 237ක් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාස ගණන 210කි.

Similar Posts