Similar Posts
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ ගෙවීම් ඊයේ (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ; ප්‍රතිලාභී මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු වෙත නිකුත් කර ඇති බවයි. ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට , පොදු ප්‍රවාහනයට සීමා
ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි. සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය…
සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි
ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි . ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබේ. බදු නිදහස් කිරීම් අවම කිරීමටත්…
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට
හැටන් දික්ඔය නගර සභාවේ කොවිඩ් ආසාදිතවු නාගරික මංත්‍රිවරයා සමග උපන් දින සාදයකට එක්වු එම නගර සභාවේ උප සභාපති ලේකම් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අට දෙනකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ…
අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි
වන අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි. ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙරට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ඒ දේ යයිද මන්ත්රීවරා පැවසීය….