Similar Posts
ජවිපේ සදුදා සිට කරන්න යනදේ
ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි. පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි. පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…
බඩගිනී වැඩිකමට වස පානය කළ අනූවේදනීය පුවතක්
ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ අනූවේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය. ඇයගේ සැමියා ද මානසික රෝගයකින් පෙළෙන අයෙකි. එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි. කෙසේ නමුත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලූදෙනා…
ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් වලට අනුව මුලින් සඳහන් කළේ, භූමිකම්පාව සැකයකින් තොරව ඉන්දියන් සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බවයි. නමුත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන…
කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ
තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක් රටේ කිසිදු ආයතනයක් නිෂ්පාදනය නොකිරිමෙන් කුඩා තේ ඉඩම් හිමියන් බරපතල ගැටළුවකට මුහුණදි සිටිති. රටම කාබනික වගාවට පරිවර්තනය වෙමින් තිබෙන මොහොතක තේ වගාවද කාබනික පොහොර යොදා වගා කිරිමට තමන් සුදානම් නමුත් තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක් කාබනික පොහොර නිෂ්පාදන ආයතන නිපදවා නැතැයි කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම්…
සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ
“සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දීමට කටයුතු කරනවා කියල සජිත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යන් වශයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස රජයක් යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ නිසා අපේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළා” යැයි “සරසවි යොවුන් පෙරමුණ” නියෝජනය…
ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය…