Similar Posts
බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි
සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය. වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු…
නිලධාරින් හා බ්රෝකර්ලා අඩු මිලට බොරතෙල් ලබා ගැනීමට බාධා කරයි
මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත. රුසියාව ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි….
නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන…
පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති…