ඇප ලැබු රන්ජා කරටි කඩාගනියි කොලු වාට්ටුව ගැන හෙළිකරයි (video)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් තිබේ.

ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සාදයක්ද පවත්වා ඇත.

More Stories