කොළොම්බියාවට වාමාංශික ජනාධිපතිවරයෙක් June 20, 2022 Daily Reporter කොළොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්රෝ තේරී පත්වී ඇත. ඒ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත්කරමින්.