Similar Posts
ඉදිරි සති දෙකේ ලංකාවේ පෙරළියක්
ප්‍රවාහන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට කඩිනම් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයත ප්‍රධානීන් හා විද්වතුන් සමඟ සාකච්ඡාවක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී…
අලුත් නමක් අගමැතිකමට කැරකෙයි
අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…
නිවාස අමාත්‍යංශයේ වංචා තොගපිටින් එළියට
නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය. ඒ මහතා මෙම අදහස්…
ඉදිරියේ දී කිරිපිටි හිඟයක්
ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා…
කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න
යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි…