Similar Posts
දඩ පත්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු
බස් රථයක් නොමැතිව, රාත්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා. යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන…
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්රීයාදරයන් මර්ධනය ඛේදනීයයි
ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක්…
විශාඛා විදුහල්පතිනියට එරෙහිව පැමිණිල්ලක්
විශාඛා විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත. ඒ් 2020.09.02 දිනැති ස්ථාන මාරු ලිපියට අනුව එච්.ජී, වසන්ත මහතා 2021.01.04 වන දින වැඩභාර ගැනීමට විශාකා විදුහලට ගිය අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද…
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි
රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව…
නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී…
‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. හෙම්මාතගම සියඹලාව ප්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන්…