දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි.

ඩොලරය  ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

Similar Posts