දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
රටේ අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කර දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීමේ උත්සාහයක
