රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්

putin

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත තමා යොමු කළ aeroflot ගුවන්යානයේ අර්බුදය පිළිබඳ ලිපියට ක්ෂණික පිළිතුරු එවීම සම්බන්ධයෙන් ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි තමා වෙත කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා ඉක්මනින් දැනුම්දී මෙම ගැටළුව විසඳීමට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මැදිහත් වන බවයි.

More Stories