සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් රැකියා ලක්ෂයක්

දිලිදුකම පිටු දකින රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

More Stories