Similar Posts
ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…
කෑගල්ල බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
කෑගල්ල බන්ධනාගාරය තුලදී සිදු වු පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කියන සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මත්පැන් නඩුවක වරෙන්තුකරුවෙකු ලෙස ඉකුත් 27 දා ගොකරැල්ල පොලිසිය විසින් කුරුණෑගල, මදුරාගොඩ, වදුරැස්ස පදිංචිව සිටි ඩබ්ලිව්.ඩී.නාලක දේවබණ්ඩාර ගුණවර්ධන නැමැති තිස්හය හැවිරිදි එක්දරු පියා අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන…
බ්‍රිතාන්‍ය කොවිඩ් වසංගතයට එරෙහි සීමා ලිහිල් කිරීමට සැරසේ
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයේ දැනට පවතින කොවිඩ් සීමාවන් ඉවත් කිරීම සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වේ. මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීති, සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීති සහ නිවසේ සිට වැඩ කිරීම සඳහා වූ මඟ පෙන්වීම් මෙහිදී සංශෝධනය කිරීමට නියමිත ය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම සංශෝධනයන් එළඹෙන ජුලි 19 වනදා සිට…