Similar Posts
තවත් විදුලි බලාගාරයක් අක්‍රිය කරයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන…
ඕනෑම මොහොතක මැතිවරණයකට සුදානම්
ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ කල්දැමීම සඳහා කිසිවෙකුට තම පක්ෂයේ සහය ලබානොදෙන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපි හැමදාම නිසි කලට කලින් මේ රටේ ජනතාවට ඡන්ද දීලා තියෙනවා. ඒක තමා අපේ පක්ෂයේ…
ස්මාට් තරුණයා බිහි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි – ජනපති
විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් කිරීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත් ඉදිරියේදී තරුණ තරුණයන්ට අවස්ථා රැසක් විවර කර දීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට කිසි ලෙසකවත් ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සමඟ…
ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21)…
මෙරට චීන හා ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකුටත් කොවිඩ් ධානාත්මක වෙයි
චයිනා හා(ර්)බර් ඉන්ජිනියරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඉදිකිරීම් ආයතනයක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ගාලු මුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සිටි සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව…