විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි

අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.

More Stories