Similar Posts
‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ
පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්රශංසාත්මක ලිපි…
මිනිසුන් ඉල්ලූ දේශපාලනයේ කැඩපත “පාලිත තෙවරප්පෙරුම” අද යන්නම යයි
අද (19) දින අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය. හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, දේශපාලඥයින් ,ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින්…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…
දහසක වැටුපක් ලබාදීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි
වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව තවත් සාකච්ඡාවක් වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරුවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එය මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ තැබීම සඳහා වන අවස්ථාවක් සලසා දීම සඳහා වන උත්සාහයක්…
බන්දුලට කොරෝනා
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි. ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.
මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි. එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය…