Similar Posts
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීගයේ දූෂණ විරෝධී සංග්‍රහය…
ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ. එම සම්මානය 2023…
යළිත් විදුලි කප්පාදුවක්
එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසුවේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන 25 වැනිදා වන විට අවසන් වන බවයි. 25 වැනිදා රාත්‍රීයේ සිට විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ඔහු පැවසීය. දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ…
කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…