UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසාදමා තිබේ.

තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, හදිසි අවස්ථාවක් හේතුවෙන් තානාපති කාර්යාලය වසා දමා ඇති බවය.

More Stories