Similar Posts
පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා
නීතිය හා සාමය ආරක්ෂා කරමින් එරට ජීවත්වන පුරවැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් රට නිසි පීල්ලේ ගෙනයාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒ් සදහා රටේ පවතින නීති තමනුත් පිළිපදිමින්, ඒම නීති කඩන පුද්ගලයින් පමණක් අධිකරණයන් වෙත ඉදිරිපත් කරමින්, අපක්ෂපාතීව, යුක්තිසහගතව හා කර්ක්ෂමව යම් කිසි රටක පොලීසියක් ක්‍රියාත්මක නොවන්නේ නම්, කිසිදා ඒරටට දියුණුවක් ලබා ගැනීමට…
ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ට INTERPOL රතු නිවේදන
INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. හත් දෙනාගෙන්, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් ශ්‍රී ලාංකික පලාගිය තිදෙනාට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ…
හෙට ගමනාගමනය සීමා වෙයි
හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…
IMF සාකච්ඡා කඩිනමින් අවසන් වේවි
ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ක්‍රිස්ටිලීනා ජෝර්ජිවා මහත්මිය ශ්‍රී ලංකාවේ නව රජය සමඟ මේ සාකච්ඡා…
දිවයිනට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි – අනතුරු ඇඟවීම්
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළද දිවයින පුරා තවදුරටත් දැඩි වෙමින් ඇදහැළෙනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…