Similar Posts
සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි
සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට…
ජාතික ආදායමෙන් සියයට 64කට වෙන දේ මෙන්න
ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා…
කොරෝනා මාධ්‍යවේදියෙක් රැගෙන යයි
සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය. පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ…
මහර බන්ධනාගාරයෙන් පලා යාමට ගිය රැඳවියෙක් මරුට
මහර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ රැඳවියෙකු අද (03) අලුයම මිය ගොස් තිබේ. රැඳවියන් හත් දෙනෙකු පමණ අද (03) අලුයම 2.30 – 3.00 ත් අතර කාලයේදි ලණු හා බෙඞ්ෂිට් ආධාරයෙන් මහර බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් සිදු කළ වෙඩි තැබිමෙන් මොවුන්ට පලා යාමට නොහැකි වි ඇත. මෙහිදි…
රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට
මහනුවර – කුරුණෑගල මාර්ගයේ ගලගෙදර මඩවල වංගුව අසලදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට පත්ව ඇත. බරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවති සාදික්කා පැටවූ ලොරි රථයක් පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව එය තවත් කාර් රථයක් මතට පෙරළී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ…
කහකුඩු හිගයක්
හැටන් නගරය තුල දැඩි කහකුඩු හිගයක් පැවතිමත් සමග තමන්ට අවශ්‍ය කහකුඩු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල තිබෙන කහාකුඩු ඉතා අධික මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන…