Similar Posts
ප්‍රදේශ කිපයක විටින් විට විදුලි විසන්ධිවිම්
හැටන් හා ආශ්රිත ප්‍රදේශ කිපයක විටින් විට පවතින විදුලි විසන්ධිවිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන් තුල මේ වන විට දිනපතා දෙතුන් වරක් හෝ විදුලි විසන්ධිවිම් සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් පවසති. මෙම විදුලි විසන්ධි විම් සමහර අවස්ථාවලදි විනාඩිය දෙක තුල පවතින…
පෞද්ගලික බැංකු වල සල්ලි දාන්නේ බලාගෙනයි
මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දෙදෙනා එක් ව එම බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි…
රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍ර
රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සංචාරක ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම් සඳහා ලබා දී ඇති වාරිකවල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ද කටයුතු කරන බවයි.
අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි
උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.
ඩොලරය රුපියල් 230ක් වෙයි
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.