Similar Posts
පොලීසියෙන් මහජනතාවට දැනුම් දීමක්
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි. කොළඹ පැවැති…
විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්
නොරොච්චෝලේ 2 වන සහ 3 වන බලාගාර දැන් ක්‍රියාත්මක වන බැවින් අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොව බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.
සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි. නව කොරෝනා ප්‍රභේදයක්
කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ. ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත. ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන…
දේව මෙහෙය ඇරැඹෙන්නේ ප.ව. 3.30ට
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අවමගුල් උත්සවය අද (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් සවස 3.30ටය. අද උදෑසන වනතෙක් දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා රැගෙන එන්නේ කාලතුවක්කු වාහනයක තැන්පත් කරයි. මෙය ඇදගෙන යනු ලබන්නේ රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසිනි. මෙම…
දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්
දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….
හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.