Similar Posts
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් දෙනතුරු විදෙස් ගමන් 09 දා තෙක් අත්හිටුවයි
පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට මෙම මස 09 දාට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් ඒතෙක් ඇගේ විදේශගත වීම තහනම් කිරිමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම මෙම නියෝගය නිකුත් කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ…
සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට
අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…
මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්
වෛරසයක් මගින් පැතිර යන රෝගී තත්ත්වයක් මේදිනවල පැතිර යාමේ සම්භාවිතාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. මුඛයේ, දෙඅත් සහ දෙපාවල රතු ලප ලෙස හෝ බිබිලි ලෙස එම වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ. කෙසේවෙතත් මෙම රෝගයෙන්…
රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව
වර්ෂ 2005 දී රෝයල් පාක් තට්ටු නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් වූ ඊවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ වරදට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්රමන්ත ඇන්තනී ජයමහ නැමැති අයට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ජූඩ් ශ්රමන්ත මෙම සමාව ලබා දෙන ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ ලැබී…
ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට
කොටගල ලංකා කම්කරු කොංග්රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය. ලංකා කම්කරු…