තවත් කොවිඩ් මරණ 9ක්

dead

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.

Read More

මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම

corona death count sri lanka

අන්තරාකාරී අපද්‍රව්‍ය  බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද   දැක්වේ. මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත. කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය  විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇත. අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම  අපද්‍රව්‍යක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස අප සංවිධානය…

Read More

ඇද වැටී තවත් පුද්ගලයෙකු මරුට

death

පානදුර , බණ්ඩාරණායක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය.

Read More

කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධායට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේම බවයි පැවසෙන්නේ. පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව…

Read More