Similar Posts
පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!
උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන්…
බොබ් මාලේ පොලිස් දැලේ!
පොලිසිය විසින් සෙවු බොබ් මාලි ව අද (09) දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දීය. පසුගිය 08-31 දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 ග්‍රෑම් 644 ක් සමඟ සැකකරුවන්…
ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි කාර්යාල කළමනාකරණ තරගයෙන් ජය ගත් ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් කරමින් ඔවුන්ට තිළින හා සහතික පත් ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම උත්සවය නුවරඑඝිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවත්වු අතර මෙම තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 05 ග්‍රාම නිලධාරි වශම් 491ක් එක්විනි. මෙම…
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි
අදුර දුරුකර ආලෝකය ලගා කර ගැනිම හෙවත් දිපවාලි උත්සවය 12වන දිනට යෙදිමත් සමග හැටන් ආශ්රිත වතුකරය පුරා හිංදු කෝවිල්වල වීශේෂ ආගමික වතාවත් සිදු කිරිමට පියවර ගෙන ඇත. ලොව පුරා හිංදු භක්තිකයන් අදුර දුරලා ආලෝකය ලගා කර ගැනිමේ දිපවාලි උත්වසවය මහත් හරසරින් සමරන අතර එම දිපවාලි උත්සවය නිමිති කර ගෙන හිංදු කෝවිල්වලද වීශේෂ පුද පුජා පැවැත්විමටද…
රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්
තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…
යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?
ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට,…