hatton

හැටන් වෙළඳසැල් වසයි!

කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ  කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ  හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත්…

raja ram
|

බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්

බඩගින්නට  පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ…

lanka sathosa
|

සතොස සහල් පෝලිම

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක්  14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්…