ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙල තුළින් වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. නව ද්විත්ව දුම්රිය මාර්ගය නිසා මහනුවර දුම්රිය ස්ථානයේ මෙහෙයුම් දෙගුණයකින් ඉහළ නැංවීමට අවස්ථාව හිමි වන බව ද ඒ මහතා කීවේය. කොළඹ – අවිස්සාවේල්ල කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන…
Read MoreTag: dilum amunugama wife
සෞඛ්‍ය කොන්දේසී කඩ කරන බස් රථ වලට නීති තද කෙරේ
අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යය මණ්ඩලය ප්‍රවාහනය සඳහා වෙන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ, සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් පවතින අයුරින්ම ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රට යළි විවෘත කළත් අන්තර් පළාත් හා දුම්රිය ගමනාගමනය සිදු නොවන නිසා අත්‍යවශ්‍ය සේවා කාර්යය මණ්ඩල වෙනුවෙන් එම ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය. පවතින නීතිරීති අනුව අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය ආරම්භ වීමට සති කිහිපයක් ගත වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවට පළාත් සභා මාර්ග අධිකාරි සතු බස් රථ වැඩි ප්‍රමාණයක්…
Read Moreමහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්
මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර වට්ටම් ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය. දැනට ධාවනය වන දුම්රිය සඳහා තව දුරටත් මැදිරි එක් කරන්නේ නම් දුම්රිය මාර්ග අලුත්වැඩියා කළ යුතු යැයි කී අමාත්‍යවරයා, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්ෂේත්‍රය තව දුරටත් විධිමත් කිරීමට…
Read Moreපුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්
සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පළාත් සහ අන්තර් පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස්රථ 17 000 කට සිය ගමන් වාර අහිමි වී ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා බස් රථ හිමියන්ට පමණක් සීමා නොවී බස් රථයට සහ කාර්යමණ්ඩලට…
Read More