ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී…