මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම වැසි තත්වයන් ඉදිරියටද පැවතියහොත් මෙම ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිනිය හැකි බවත් එසේ වුවහෝත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා හැටන්
Read MoreTag: hatton
හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ තරුණ පිරිස සදහා විදුලිපුරදිද 24 වන දින සයිනෝෆාම් එන්නත ලබා දිම සිදු කළ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් ජයසිංහ මහතා පවසන ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තුන්දාහාසක පමන…
Read Moreහැටන් වෙළඳසැල් වසයි!
කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත් සමග හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පලිපාන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් නගරයට පැමින එසේ විවෘත කර තිබු සියලුම වෙලද සැල් වසා දමන ලෙසට අදාල ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ…
Read Moreබඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්
බඩගින්නට පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ බව පවසන ලද්දේ (15) වන දින හැටන් නගරයේදි වියළි ආහාර බෙදා දිමේ අවස්ථාවක් අමතමිනි. ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සදහා මෙම වියළි ආහාර බෙදා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල රාජා රාම්…
Read Moreසතොස සහල් පෝලිම
නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් 14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්
Read More