ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
|

ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි

අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…

බී.ළුණු , රතු ළුණු හා ලික්ස් මිල දැඩි ලෙස ඉහළට

බී.ළුණු , රතු ළුණු හා ලික්ස් මිල දැඩි ලෙස ඉහළට

ප්‍රදේශ කිපයකම මේ වන විට බී.ළුණු හා රතු ළුණු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බීළුණු ක්‍රිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටද රතුළුණු ක්‍රිලෝවක් රුපියක් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන්…

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක්…