අමුඩයා මන්ත්‍රී පොහොර ඉල්ලා පොල් ගසයි
| |

අමුඩයා මන්ත්‍රී පොහොර ඉල්ලා පොල් ගසයි

මෙවර මහ කන්නයේ වී ගොවිතැන වෙනුවෙන් දියවර නිකුත් කර ඇතත් අවශ්‍ය රසායන පොහොර ගොවීන් හට ලබා දීමට පාලකයන්ගේ ඇස් ඇරේවායි කියමින් දේව කන්නලව්වක් සහ බත් දුන් පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව ඉදිරියට ගොස් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (1දා) කුඩා විලච්චිය ගොවි ජනපදයේ ගොවින් පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර  නගරයේදී පැවැත් වුණි. මහ…