සෞඛ්‍ය කොන්දේසී කඩ කරන බස් රථ වලට නීති තද කෙරේ

dilum

අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යය මණ්ඩලය ප්‍රවාහනය සඳහා වෙන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ, සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් පවතින අයුරින්ම ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රට යළි විවෘත කළත් අන්තර් පළාත් හා දුම්රිය ගමනාගමනය සිදු නොවන නිසා අත්‍යවශ්‍ය සේවා කාර්යය මණ්ඩල වෙනුවෙන් එම ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය. පවතින නීතිරීති අනුව අන්තර්  පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය ආරම්භ වීමට සති කිහිපයක් ගත වනු ඇතැයි  පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවට පළාත් සභා මාර්ග අධිකාරි සතු බස් රථ වැඩි ප්‍රමාණයක්…

Read More

පුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්

dilum

සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින්  ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඊයේ  (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පළාත් සහ අන්තර් පළාත් අතර ධාවනය වන පෞද්ගලික  බස්රථ 17 000 කට සිය ගමන් වාර අහිමි වී ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා බස් රථ හිමියන්ට  පමණක් සීමා නොවී බස් රථයට සහ  කාර්යමණ්ඩලට…

Read More